Tuesday, May 18, 2010

නිවාඩු පාඩු‍ෙව් කියන්න ආදරෙයි කියා


ඔබ මගෙ වෙලා
මගෙ ලගට වෙලා……..
නිවාඩු පාඩු‍ෙව් කියන්න
ආදරෙයි කියා
ආදරෙයි කියා……..


සද මඩල වෙලා
තරැ ලගට වෙලා…..
කියා දෙන්න ආදරෙයි කියා
කියා දෙන්න ආදරෙයි කියා………

1 comment:

  1. කියා...දෙන්න, ආදරෙයි කියා........

    plz remove word verification it is a trouble when commenting in sinhala

    ReplyDelete