Monday, July 16, 2012

THE ABC'S OF GENUINE HAPPINESS

Accept your reality.
Be present. Be bold.
Create something exciting.
Drink plently of water. Dance
Excersie daily. Eat fresh food.
Feel your emotions. Face fear.
Go outside and face nature. Give.
Hug often. Help others.
Ingnite you passions.
Jump through your comfort zones.
Kiss passionately. Keep looking forward.
Laugh. Love. Learn to let go.
Meditate daily. Make goals.
Never give up on what you want.
Own a pet. Observe beauty.
Pray. Paint. Play an instrument.
Quit a bad habit. Quiet your mind.
Read. Relax. Reinvent yourself.
Smile. Sleep. Simplify.
Take power naps. Talk wisely.
Unleash your strenghts.
Vent. Visualize your dreams.
Walk. Write. Watch the sunset.
Xerox your smile.
Yell less. Yield to your thoughts.
Zap negativity.

When You Truly Love Someone



When you truly love someone, that person becomes part of you, they become your life, your everything....

 They change you and they inspire you in so many different ways that are indescribable...... How do you let go of someone who has made such an impact on your life....???? 

How do you let go of the only thing that that keeps you going, keeps you strong...??? Loving someone with all you have is letting go of fear, it is growing up. Because when you love someone whole-heartedly, you let go of yourself- to live is to love- so how do you let go of someone you truly care about...??? 

The truth is... I don't think you can, I think no matter what happens, whether you are together or not, they are in your heart ...always....

Wednesday, July 11, 2012

ඔබත් කොන්දේ කැක්කුමෙන් (Low back pain) පීඩා විදින්නෙක්ද ?

කොන්දේ කැක්කුම යනු බොහෝ විට අප සියලු දෙනාම ජිවිතයේ යම් කිසි දවසක විදීමට සිදු වන වේදනාවකි .මන්ද වයස අවුරුදු 18 වැඩි සෑම 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුම කොන්දේ කකුමෙන් වේදනා විදි .

කොන්දේ කැක්කුම් ආකාර දෙකකි
1. කෙටි කාලින කොන්දේ කැක්කුම
2. දිගු කාලින කොන්දේ කැක්කුම


කෙටි කාලින කොන්දේ කැක්කුම යනු කුමක්ද ?
මෙය මසකට වඩා අඩු කාලයක් පවතින කොන්දේ කැක්කුම මෙලෙස හදුන්වයි . මෙම තත්වය බොහෝ විට දවස් කිහිපයකින් අඩුවී යාමට පුළුවන .

දිගු කාලින කොන්දේ කැක්කුම යනු කුමක්ද ?
මාස 3ට වඩා කල් පවතින කොන්දේ කැක්කුම මෙලෙස හදුන්වයි .

මෙම ලිපියෙන් ඉදිරියට පැහැදිලි කරනුයේ දිගු කාලින කොන්දේ කැක්කුම පිළිබදවය

දිගු කාලින කොන්දේ කැක්කුමට හේතු මොනවාද ?
  • දිගු කාලයක් අධික බර එසවීම .
  • අධික ලෙස ව්‍යායාම කිරීම .
  • අතීතයේදී කොදු ඇට පෙලට හානි වී තිබීම .
  • අතීතයේදී කොදු ඇට පෙළ සම්බන්ධයෙන් ශල්‍යකර්ම කර තිබීම .
  • අන්තර් කශේරුක මඩල් ලිස්සා යාම නිසා ස්නායු තද වීම කොන්ද ඉදිරියට , පියුපසට හෝ පැත්තට වක් වීම , ආතරයිටිස් ( රුමැටෝයිඩ් , සෝරැටික් ) 
  • ශරීරයට නුහුරු ක්‍රියාවක් නිසා ඇතිවන කොන්දේ කැක්කුම (උද : නිවැරදි ආකාරයෙන් අසුන් නොගැනීම ) 
දිගු කාලින කොන්දේ කැක්කුමට වැඩි පුරම භාජනය වන්නේ කවුරුන්ද ? 
  • ඔබ අවුරුදු 30 ට වැඩ වැඩි නම්, 
  • අධික ලෙස බර නම් , 
  • ගැබ්බර නම්, 
  • නිවැරදිව ව්‍යායාම නොකරන්නේ නම්, 
  • මානසික අත්තියෙන් පෙළෙන්නේ නම්, 
  • අධික ලෙස බර ඉසිලීම වැනි ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ නම්, 
  • දුම් බිමට ඇබ්බැහි වී සිටින්නේ නම්.
රෝග ලක්ෂණ මොනවාද ?
මෙම කොන්දේ කැක්කුම දැනෙන්න ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ එය, සුළු කැක්කුමක් ලෙස ඉතා තද කැක්කුමක් ලෙස කොන්ද දැවිල්ලක් ලෙස කකුල් හිරි වැටීමක් / පන නැති කමක් ලෙස යන ආකාරවලින් විවිද පුද්ගලයන්ට දැනේ

පහත රෝග ලක්ෂණ පවතී නම් දරුණු රෝගී තත්වයක් පෙන්නුම් කරයි ඒ බැවින් වෛද්‍යවරයකු හමුවිම අනිවාර්යයෙන්ම කල යුතුය.
  1. මෑත කාලිනව තද බල ලෙස කොදු ඇට පෙලට අනතුරක් සිදුවූ යේ නම්
  2. වයස අවුරුදු 50 ට වඩා වැඩි නම් 
  3. මෑත කාලිනව සීග්‍රයෙන් බර අඩු වන්නේ නම් 
  4. උණ පවතින්නේ නම් 
  5. මිට ඉහත කිසියම් පිලිකා තත්වයක් තිබුණේ නම් 
  6. දෙපා හිරි වටේ නම් 
  7. දෙපා පන නැති වේ නම් 
  8. ආහාර අරුචිය ඇත්නම් 
  9. මුත්‍ර අඩස්සිය ඇත්නම් 
  10. මුත්‍ර නොදැනීම පිට වේ නම් 
  11. ආහාර අරුචිය ඇත්නම් 
රෝගය හදුනාගැනීම සදහා කරන වෛද්‍ය පරීක්ෂණ මොනවාද ?
  1. සම්පුර්ණ රුධිර වාර්තාව ( ‍Full blood count / FBC ) 
  2. ESR වාර්තාව (ESR Report ) 
  3. කොදු ඇටපෙලේ එක්ස් කිරණ වාර්තාව( X – Ray of lumbar area ) 
  4. කොදු ඇටපෙලේ සි .ටි වාර්තාව (C.T Scan) 
  5. M R Iවාර්තාව( M.R.I Scan) 
මෙම සියලුම පරීක්ෂණ කිරීමට අවශ්‍ය නොවන අතර, ගැලපෙන පරීක්ෂණය වෛද්‍යවරයා විසින් තෝරා ගනු ලැබේ .

ප්‍රතිකාර ක්‍රම මොනවාද ?
  1. ගෙදරදී කල හැකි ප්‍රතිකාර අයිස් වලින් තැවීම 
  2. උණු දෙයකින් ( උණු වතුර ) තැවීම 
  3. වේදනාව එන ස්ථානය සම්භාහනය කිරීම 
  4. ඖෂධිය ප්‍රතිකාර 
මුඛ මාර්ගයෙන් ගනු ලබන ඖෂධ
  1. පැරසිටමෝල් 1 g දවසට 3 න් වරක් 
  2. ඉබුයෝප්රෝෆෙන් 400mg ම දවසට තුන් වරක් 
  3. ඩයික්ලෝෆෙනක් සෝඩියම් 50mg දවසට 3 න් වරක් 
ආලේපන
ඩයික්ලෝෆෙනක් සෝඩියම් අලේපනය (මෙය කැක්කුම ඇති ස්ථානයේ අලේප කරනු ලැබේ )

වෙනත් ප්‍රතිකාර ක්‍රම
චීන කටු චිකිත්සාව

උපුටා ගැනීම - ඉරිදා ලක්බිම