Sunday, July 15, 2012

මගේ ආදරය



ඔයා මාව දාලා ගිහින්, අපේ ආදරය නිළ වශයෙන් නැති වෙලා අදට සතියක් වෙනවා... 


ඒත් දෙවියනේ... මම ඔයාව, ඒ මතකයන් අමතක කරන්නේ කොහොමද... හැමෝටම පේන්න හිනා වෙලා මම කොච්චර නම් හිත යටින් අඩනවාද කියලා දන්නේ මමම විතරයි... අනේ ඔයා ආයෙම මට කතා කරනකල් මම මග බලාගෙන ඉන්නවා.... මම දන්නවා කවදා හරි දවසක ඔයා මාව හොයාගෙන එනවා කියලා.....


ඔයාට දුන්න මේ හිත මට වෙන කෙනෙක්ට දෙන්න බැහැ... මම කවදාවත් එහෙම දෙයක් කරන්නෙත් නෑ....







No comments:

Post a Comment