ආදරය ( Love ) ආදරය කියන්නෙ හරිම පුදුම දෙයක්... කවදා හරි දවසක ඔබට එය දැනිලා තියෙනවද...?? ආදරය ගැන ඔබට හිතෙන්නේ මොනවද......?? එකතු වෙන්න අපේ { ආදරය(Love) } Face book පිටුවත් සමග.
Posts
Showing posts from May, 2012
- Get link
- X
- Other Apps
5 Reasons, As To Why God Uses Problems....???? T he problems that you face, will either defeat you or develop you, depending on how, you respond to them. Unfortunately, most people fail to see, as to how God wants to use problems, for good causes, in their respective lives. They react foolishly, and resent their problems, rather than pausing to consider, as to what...
HD Movies නොමිලේ බලමු!
- Get link
- X
- Other Apps
ඇමරිකාව වගේ රටවල් වලට පමණ සීමා වූ මේ අන්තර්ජාලය හරහා Movies බැලීම, දැන් ලංකාවේ අපිටත් පුලුවන් කමක් ලැබිලා, ඒ Youtube එකට ස්තුති වෙන්න. (මම කියනේ ටොරන්ට් download කරන එක නොවෙයි ) දැනට ලංකාවට ලැබෙන්නේ සීමිත චිත්රපට ප්රමාණකි, ඇමරිකාව වගේ රටවල් වලටනම් මුදල් ගෙවා උවද බලන්න අලුත්ම චිත්රපට තියනවා. නමුත් දැනට එහම මුදල් ගෙවා බලන පහසුකම අපිට ලබාදී නෑ. මෙහි වැදගත්ම කම HD 720p ලෙස මෙම විත්රපට බලන්න හැකිවීම. සමහරක් චිත්රපට නම් HD වලින් නෑ. Buffer නොවී මෙම විත්රපට බලන්නම් අඩුම ගානේ 2mbps ADSL සම්බන්ද තවයක් උවමනා වෙනවා. නැතිනම් load වෙනකන් තබා පසුව බලන්න පුලුවන්. ඇමරිකාව වැනි රටවල් වලට නෙට්ෆ්ලික්ස්, හූලූ වැනි සේවානන් අලුත් දෙයක් නොවුනද අපිට මෙය අලුත් අද්දැකීමක් වෙයි. අපේ ලංකාවේ වැඩසටහන්ද මෙලෙස අපට ලබාදෙන්න පුලුවන්නම්, පසුගිය නාට්ටි, ච්ත්රපට වගේ දේවල් ලංකාවේ අපිත් හොරෙන් මේවා ගන්න එක නවතියි. මේක හොද අවස්තාවල් අපේ නිෂ්පාදකයන්ට තමන්ගේ වැඩසටහන් රූපවාහීනී නාලිකා වලට වදින්නේ නැතුව ජනතාව අතරට රැගෙන යන්න. http://www.youtube.co...