Posts

Showing posts from July, 2012

THE ABC'S OF GENUINE HAPPINESS

Image
A ccept your reality. B e present. Be bold. C reate something exciting. D rink plently of water. Dance E xcersie daily. Eat fresh food. F eel your emotions. Face fear. G o outside and face nature. Give. H ug often. Help others. I ngnite you passions. J ump through your comfort zones. K iss passionately. Keep looking forward. L augh. Love. Learn to let go. M editate daily. Make goals. N ever give up on what you want. O wn a pet. Observe beauty. P ray. Paint. Play an instrument. Q uit a bad habit. Quiet your mind. R ead. Relax. Reinvent yourself. S mile. Sleep. Simplify. T ake power naps. Talk wisely. U nleash your strenghts. V ent. Visualize your dreams. W alk. Write. Watch the sunset. X erox your smile. Y ell less. Yield to your thoughts. Z ap negativity.

When You Truly Love Someone

Image
When you truly love someone, that person becomes part of you, they become your life, your everything....  They change you and they inspire you in so many different ways that are indescribable...... How do you let go of someone who has made such an impact on your life....????  How do you let go of the only thing that that keeps you going, keeps you strong...??? Loving someone with all you have is letting go of fear, it is growing up. Because when you love someone whole-heartedly, you let go of yourself- to live is to love- so how do you let go of someone you truly care about...???  The truth is... I don't think you can, I think no matter what happens, whether you are together or not, they are in your heart ...always....

ඔබත් කොන්දේ කැක්කුමෙන් (Low back pain) පීඩා විදින්නෙක්ද ?

Image
කොන්දේ කැක්කු ම යනු බොහෝ විට අප සියලු දෙනාම ජිවිතයේ යම් කිසි දවසක විදීමට සිදු වන වේදනාවකි .මන්ද වයස අවුරුදු 18 වැඩි සෑම 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුම කොන්දේ කකුමෙන් වේදනා විදි . කොන්දේ කැක්කුම් ආකාර දෙකකි 1. කෙටි කාලින කොන්දේ කැක්කුම 2. දිගු කාලින කොන්දේ කැක්කුම කෙටි කාලින කොන්දේ කැක්කුම යනු කුමක්ද ? මෙය මසකට වඩා අඩු කාලයක් පවතින කොන්දේ කැක්කුම මෙලෙස හදුන්වයි . මෙම තත්වය බොහෝ විට දවස් කිහිපයකින් අඩුවී යාමට පුළුවන . දිගු කාලින කොන්දේ කැක්කුම යනු කුමක්ද ? මාස 3ට වඩා කල් පවතින කොන්දේ කැක්කුම මෙලෙස හදුන්වයි . මෙම ලිපියෙන් ඉදිරියට පැහැදිලි කරනුයේ දිගු කාලින කොන්දේ කැක්කුම පිළිබදවය දිගු කාලින කොන්දේ කැක්කුමට හේතු මොනවාද ? දිගු කාලයක් අධික බර එසවීම . අධික ලෙස ව්‍යායාම කිරීම . අතීතයේදී කොදු ඇට පෙලට හානි වී තිබීම . අතීතයේදී කොදු ඇට පෙළ සම්බන්ධයෙන් ශල්‍යකර්ම කර තිබීම . අන්තර් කශේරුක මඩල් ලිස්සා යාම නිසා ස්නායු තද වීම කොන්ද ඉදිරියට , පියුපසට හෝ පැත්තට වක් වීම , ආතරයිටිස් ( රුමැටෝයිඩ් , සෝරැටික් )  ශරීරයට නුහුරු ක්‍රියාවක් නිසා ඇතිවන කොන්දේ කැක්කුම (උද : නිවැරදි ආකාරයෙන් අසු