ඔබත් කොන්දේ කැක්කුමෙන් (Low back pain) පීඩා විදින්නෙක්ද ?
කොන්දේ කැක්කුම යනු බොහෝ විට අප සියලු දෙනාම ජිවිතයේ යම් කිසි දවසක විදීමට සිදු වන වේදනාවකි .මන්ද වයස අවුරුදු 18 වැඩි සෑම 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුම කොන්දේ කකුමෙන් වේදනා විදි .
කොන්දේ කැක්කුම් ආකාර දෙකකි
1. කෙටි කාලින කොන්දේ කැක්කුම
2. දිගු කාලින කොන්දේ කැක්කුම
දිගු කාලින කොන්දේ කැක්කුම යනු කුමක්ද ?
මාස 3ට වඩා කල් පවතින කොන්දේ කැක්කුම මෙලෙස හදුන්වයි .
මෙම ලිපියෙන් ඉදිරියට පැහැදිලි කරනුයේ දිගු කාලින කොන්දේ කැක්කුම පිළිබදවය
දිගු කාලින කොන්දේ කැක්කුමට හේතු මොනවාද ?
කොන්දේ කැක්කුම් ආකාර දෙකකි
1. කෙටි කාලින කොන්දේ කැක්කුම
2. දිගු කාලින කොන්දේ කැක්කුම
කෙටි කාලින කොන්දේ කැක්කුම යනු කුමක්ද ?
මෙය මසකට වඩා අඩු කාලයක් පවතින කොන්දේ කැක්කුම මෙලෙස හදුන්වයි . මෙම තත්වය බොහෝ විට දවස් කිහිපයකින් අඩුවී යාමට පුළුවන .දිගු කාලින කොන්දේ කැක්කුම යනු කුමක්ද ?
මාස 3ට වඩා කල් පවතින කොන්දේ කැක්කුම මෙලෙස හදුන්වයි .
මෙම ලිපියෙන් ඉදිරියට පැහැදිලි කරනුයේ දිගු කාලින කොන්දේ කැක්කුම පිළිබදවය
දිගු කාලින කොන්දේ කැක්කුමට හේතු මොනවාද ?
- දිගු කාලයක් අධික බර එසවීම .
- අධික ලෙස ව්‍යායාම කිරීම .
- අතීතයේදී කොදු ඇට පෙලට හානි වී තිබීම .
- අතීතයේදී කොදු ඇට පෙළ සම්බන්ධයෙන් ශල්‍යකර්ම කර තිබීම .
- අන්තර් කශේරුක මඩල් ලිස්සා යාම නිසා ස්නායු තද වීම කොන්ද ඉදිරියට , පියුපසට හෝ පැත්තට වක් වීම , ආතරයිටිස් ( රුමැටෝයිඩ් , සෝරැටික් )
- ශරීරයට නුහුරු ක්‍රියාවක් නිසා ඇතිවන කොන්දේ කැක්කුම (උද : නිවැරදි ආකාරයෙන් අසුන් නොගැනීම )
- ඔබ අවුරුදු 30 ට වැඩ වැඩි නම්,
- අධික ලෙස බර නම් ,
- ගැබ්බර නම්,
- නිවැරදිව ව්‍යායාම නොකරන්නේ නම්,
- මානසික අත්තියෙන් පෙළෙන්නේ නම්,
- අධික ලෙස බර ඉසිලීම වැනි ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ නම්,
- දුම් බිමට ඇබ්බැහි වී සිටින්නේ නම්.
රෝග ලක්ෂණ මොනවාද ?
මෙම කොන්දේ කැක්කුම දැනෙන්න ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ එය, සුළු කැක්කුමක් ලෙස ඉතා තද කැක්කුමක් ලෙස කොන්ද දැවිල්ලක් ලෙස කකුල් හිරි වැටීමක් / පන නැති කමක් ලෙස යන ආකාරවලින් විවිද පුද්ගලයන්ට දැනේ
පහත රෝග ලක්ෂණ පවතී නම් දරුණු රෝගී තත්වයක් පෙන්නුම් කරයි ඒ බැවින් වෛද්‍යවරයකු හමුවිම අනිවාර්යයෙන්ම කල යුතුය.

- මෑත කාලිනව තද බල ලෙස කොදු ඇට පෙලට අනතුරක් සිදුවූ යේ නම්
- වයස අවුරුදු 50 ට වඩා වැඩි නම්
- මෑත කාලිනව සීග්‍රයෙන් බර අඩු වන්නේ නම්
- උණ පවතින්නේ නම්
- මිට ඉහත කිසියම් පිලිකා තත්වයක් තිබුණේ නම්
- දෙපා හිරි වටේ නම්
- දෙපා පන නැති වේ නම්
- ආහාර අරුචිය ඇත්නම්
- මුත්‍ර අඩස්සිය ඇත්නම්
- මුත්‍ර නොදැනීම පිට වේ නම්
- ආහාර අරුචිය ඇත්නම්
රෝගය හදුනාගැනීම සදහා කරන වෛද්‍ය පරීක්ෂණ මොනවාද ?
- සම්පුර්ණ රුධිර වාර්තාව ( Full blood count / FBC )
- ESR වාර්තාව (ESR Report )
- කොදු ඇටපෙලේ එක්ස් කිරණ වාර්තාව( X – Ray of lumbar area )
- කොදු ඇටපෙලේ සි .ටි වාර්තාව (C.T Scan)
- M R Iවාර්තාව( M.R.I Scan)
මෙම සියලුම පරීක්ෂණ කිරීමට අවශ්‍ය නොවන අතර, ගැලපෙන පරීක්ෂණය වෛද්‍යවරයා විසින් තෝරා ගනු ලැබේ .
ප්‍රතිකාර ක්‍රම මොනවාද ?
ඩයික්ලෝෆෙනක් සෝඩියම් අලේපනය (මෙය කැක්කුම ඇති ස්ථානයේ අලේප කරනු ලැබේ )
වෙනත් ප්‍රතිකාර ක්‍රම
චීන කටු චිකිත්සාව
උපුටා ගැනීම - ඉරිදා ලක්බිම
ප්‍රතිකාර ක්‍රම මොනවාද ?
- ගෙදරදී කල හැකි ප්‍රතිකාර අයිස් වලින් තැවීම
- උණු දෙයකින් ( උණු වතුර ) තැවීම
- වේදනාව එන ස්ථානය සම්භාහනය කිරීම
- ඖෂධිය ප්‍රතිකාර
- පැරසිටමෝල් 1 g දවසට 3 න් වරක්
- ඉබුයෝප්රෝෆෙන් 400mg ම දවසට තුන් වරක්
- ඩයික්ලෝෆෙනක් සෝඩියම් 50mg දවසට 3 න් වරක්
ඩයික්ලෝෆෙනක් සෝඩියම් අලේපනය (මෙය කැක්කුම ඇති ස්ථානයේ අලේප කරනු ලැබේ )
වෙනත් ප්‍රතිකාර ක්‍රම
චීන කටු චිකිත්සාව
උපුටා ගැනීම - ඉරිදා ලක්බිම
Comments
Post a Comment