Posts

විවාහය...

Image
මෙලොව මිනිසුන් ගැහැණුන් විවාහ වී සිටින්නේ තමන් වැඩිපුරම කමැත්තක් දැක්වූ පිරිමියා හෝ ගැහැණිය සමගද ?? එක්තරා සරසවියක සිසු සිසුවියන් කණ්ඩාමක් මේ පැණය ඇසුවේ වැඩිහිටි මහාචාර්ය වරයකුගෙන්.... මදක් කල්පනා කල ඔහු සිසු සිසුවියන් අමතා මෙහෙම කිව්ව... හොදයි ඔබලා අහපු ප්‍රශ්නෙට උත්තරේ මං ප්‍රායෝගිකවම දෙන්නම් කො.. අර ඈතින් පේන ඉරිගු යායට දැන් ඔබ සියලු දෙනාම ඇතුල් වන්න. එහිදී ඔබට හමුවන හොදම ඉරිගු කරල කඩන් එන්න .. මහාචාරය වරයාගේ ප්‍රකාශයෙන් පසු සිසු සිසුවියන් තරගයට මෙන් ඉරිගු යායට ඇතුඵ වී හොදම ඉරිගු කරල් තෝරන්නට පටන් ගත්තා... බොහෝ දෙනෙක් තමන්ට හමුවූ හොද ඉරිගු කරල් දෙස බලාහිද මදක් කල්පනා කර මීට වඩා හොද කරල් ඉදිරියෙදි හමුවනු ඇතැයි අපේක්ෂාවේ ඉදිරියටම ගියා... තවත් සමහරැ තමන්ට හමුවුණු පළමු හොදම ඉරිගු කරල කඩා ගත්තා.. තවත් සමහරැ අන් කෙනෙක් මුලින් කඩා ගැනීමට ගොස් පසුව අත් හැර දැමු ඉරිගු කරල් කඩා ගත්තා.. මුලින් මුණ ගැසුණු හොදම ඉරිගු කරල් අත් හැර දැමූ සමහරැ බොහෝ දුරක් ගොස් හති වැටී අර තමන් අත් හැර දැමූ ඉරිගු තරල් සොයා එද්දී එවා වෙන අය විසින් කඩාගෙන ගොස් තිබෙනු දැක දුක් වී ඊළගට අසුවූ කුමක් හෝ ඉරිගු කරල...

A REAL BOYFRIEND ! GIRLS, Read it - Share It ♥ !

Image
Don’t care if you have a boyfriend or girlfriend right now.  I don’t care if you are a guy or a woman . Just read  this, it will make a difference.  If only everyone could see this and understand it. ♥ ♥ ♥ When she stares at your mouth, Kiss her ♥ When she pushes you or hits you like a dummy cause she thinks shes stronger than you... Grab her and don’t let go ♥ When she starts cursing at you trying to act all tough... Kiss her and tell her you love her ♥ When she’s quiet, Ask her whats wrong ♥ When she ignores you, Give her your attention ♥ When you see her at her worst, Tell her she’s beautiful♥ When you see her start crying, Just hold her and don’t say a word ♥ When you see her walking, Sneak up and hug her waist from behind ♥ When she steals your favorite hoodie, Let her keep it and sleep with it for a night ♥ When she doesn't answer for a long time, reassure her that everything is okay ♥ When she bumps into you;bump into her back and make her laugh ♥ When she tel...

කාර්ය බහුලත්වය අතරේ මේ ගැනත් සැලකිලිමත් වෙන්න...

Image
1. දුරකථනය භාවිතයේදී වම් කණ පාවිච්චි කරන්න 2. ඔබ කෝපි බොන්න ආස උනත්, දවසකට එකවරකට වඩා කෝපි බීම එච්චරම හොඳ නැහැ 3. බෙහෙත් පෙති ගනිද්දි ශීත වතුර එපා 4. හවස 5න් පස්සේ බර ආහාර ගන්න එකනම් ඒ තරම් හොඳ මදි 5. තෙල් සහිත ආහාර වලට කොච්චර ආස උනත් ඒක ඇඟට එච්චර හොඳ නැහැ කියල අපි හැමෝම දන්නවනේ ? 6. පිරිසිදු වතුර බීම නම් කොහොමත් ඇඟට හොඳයි, ඒත් වැඩිපුර වතුර බොන්න අවශ්‍ය වෙන්නේ උදේ කාලේ, රාත්‍රී කාලයට නම් ටිකක් අඩුවෙන් වතුර බොන්න 7. ජංගම දුරකතන ආරෝපකයන් (hand phone chargers) නම් අතේ දුරට වැඩි දුරකින් තියාගන්න 8. ear phone හරි head phone හරි ඒතරම් වෙලා භාවිතා කරන එකනම් ඇඟට ගුණ මදි 9. නිදා ගන්න හොඳම කාලය රාත්‍රී 10 ඉඳන් උදෑසන 6 වෙනකම්.. 10. ඒත් ඔබ රාතියට බෙහෙත් බොනවා නම්, බෙහෙත් බීපු ගමන්ම නින්දට යන්න එපා 11. මේකනම් ඉතාම වැදගත්..! ඔබේ ජංගම දුරකථනයේ බැටරිය අන්තිම කොටස දක්වා බැහැලා නම්, දුරකථනයට කොහෙත්ම පිළිතුරු දෙන්න යන්න එපා. එවැනි අවස්ථාවක දුරකථනයෙන් නිකුත් වන විකිරණ තත්වය අනික් අවස්ථාවන්ට වඩා 1000 ගුණයකින් වැඩියි...!

ජීවිතය දැකීම....

Image
අපිට තියෙනකොට නැති යාළුවෝ ඇති වෙනවා.. නිතරම කෝල් කරනවා.. නැති නෑදෑයෝ දුක සැප බලන්න එනවා..  ඕන තරම් අය ණයට දෙන්න ඉන්නවා.. ගමන් බිමන් ආරාධනා එනවා.. පාරට බැස්සත් ඕන කෙනෙක් හිනාවෙලා කතා කරනවා.. යාලුවෝනම් කෙලින්ම අහනවා , උබලට අපිව මතක නෑනේ කියලා.. ලොකු ලොකු මිනිස්සු ආශ්‍රය කරන්නේ .. ඕන්න ඔහොම .. ආදරේ කරන කෙනාත් එක දිගට මැසේජ් කෝල් දෙනවා.. එයා තරම් කවුරුත් ආදරේ නැහැයි කියලත් කියනවා.. ඔය අතර ඉන්නවා. නරක වැඩ කරද්දි එපා කියන, හැමතිස්සෙම උපදෙස් දෙන යාලුවෙක් දෙන්නෙක් , ටිකක් ලගින් ආශ්‍රය කරන වැඩිහිටියෙක්, එහෙම අයත් ඉන්නවා.. ඕන්න ඔහොම කාලයක් යද්දි, ආතල් එකේ බැහැපු පල්ලම ඉවරයි.. ආයෙත් කන්ද නගින තැනට ඇවිල්ලා.. ඒ කිව්වේ සල්ලි ඉවරවෙලා,, නිලතල නැතිවීගෙන එනවා.. ඕනම කෙනෙක්ගේ හොද වගේම නරක කාලෙකුත් තියෙනවා.. ඒ නරක කාලෙට, අර මුලින් කිව්ව අය.. එකින් එක ගැලවෙනවා ... ඕන නැති වෙලාවේ මිල මුදල් දෙන්න හදපු අය ලග, ඉල්ලුවත් සතේ නැතිවෙනවා.. පාරේ දැක්කත් අහක බලනවා.. ඔය අතරේ කතා හැදෙනවා, සමාජේ කොන් වෙනවා නිකම්ම.. ඒත් අර උපදෙස් දීපු යාලුවෙක් වැඩිහිටියෙක් ඇරෙන්න, කිසිම කෙනෙක් ලග ඉතුරු වෙන්නේ නෑ.. එයාලා මොන දේ උන...

ඔබත් ඔබේ පෙම්වතාත් අතර ඇත්තේ සැබෑම ආදරයක්ද ?

Image
ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගැනීමේ දී වගේම විවාහයක් කර ගැනීමේදීත් අප විවිධ කරුණු ගැන සොයා බලනවා. බාහිර පෙනුම, දෙදෙනාගේ අදහස් හා රුචි අරුචිකම්, ආදායම් මාර්ග වැනි කරුණු මේ අතරින් ප්‍රධානයි. මෙහිදී අදහස් හා රුචි අරුචිකම් ගැලපිය යුතුයි කියන මතය නම් නිවැරදි එකක් නොවෙයි. පුද්ගලයන් දෙදෙනකුගේ අදහස් එකිනෙකට ගැළපෙන්නෙ නැහැ. එහෙම ගැළපෙනවා නම් ඒ ජීවිතේ රසවත් වෙන්නෙත් නෑ. කොහොම වුණත් විවාහයකදී ඔය කරුණු සියල්ලටම වඩා සැලකිල්ලට ගත යුතු කාරණයක් තිඛෙනවා. ඒ තමයි ආදර සම්බන්ධතාවයකින් විවාහ වෙනව නම් අපි දෙන්නා ඇත්තටම ආදරෙයිද?” කියන කාරණාව සහ යෝජිත විවාහයක් නම් ‘අපි දෙන්නා අතර ආදරයක් ගොඩ නැගෙමින් තිඛෙනවාද’ කියන කාරණය. ආදරය කියලා බොහෝ දෙනෙක් වටහා ගෙන ඉන්නෙ අයිති කර ගැනීම යි. නමුත් ආදරය  සහ අයිති කර ගැනීම අතර ලොකු වෙනසක් තියනවා. ආදරය කියන්නෙ මානසික සුව සහනය ඇති කරවන හැගීමක් අයිති කර ගැනීම කියන්නෙ මනසට පීඩා ඇති කරවන කාරණයක්. අයිති කර ගැනීම කියන්නෙ මොකක්ද? අපි සාමාන්‍යයෙන් අයිති කර ගන්නේ භාණ්ඩයි. ඒ අනුව ඇඳුම් පැළඳුම් ගෙදරට වුවමනා කරන විවිධාකාරයේ භාණ්ඩ, මෝටර් රථයක් මේ ආදී වශය...

සුරාව හා මානය

Image
සමහරක් අපේ සිංහල බෞද්ධයින්ට මානමදය වැළඳී ඇත ...... ලෝකයේ පුද්ගලයන් මත්වන ආකාර දෙකකි. එනම් සුරාව හා මානය වශයෙනි. මෙයින් සුරාව නිසා ඇතිවන මත් බව හෙවත් මදය කෙටිකාලීන වේ. එහෙත් යමෙකු මානය නිසා මත්වුවහොත් ජීවිත කාලය පුරාවට පැවතිය හැක. සත්වයනට මානය නිසා ඇති වනුයේ මෙලොව පිරිහීම, පරලොව පිරිහීම හා මරණින් පසු අපාගතවීම පමණි. මොනයම් හෝ කාරණයක් නිසා මත්වීම ,උඩඟුවීම බුදු දහමට අනුව මානමදය ලෙස විස්තර වේ. එක් අ තකින් එය චිත්තෝපක්ලේෂ ධර්මතාවයකි.තවත් පැත්තකින් වඤ්චක ධර්මයකි. එක්දහස් පන්සියයක් වූ ක්ලේෂ ධර්ම අතර “මානය” එකකි. යමෙකු මානය නිසා මත් වුවහොත් ඔහුට වැරැද්ද නිවැරැද්ද අවබෝධ නොවේ. වනයෙහි යන අන්ධ ඇතෙකු සේ බොහෝ පිරිස් සමඟ අහේතුකව ගැටේ. තමාගේ තරම නොදැන ක්‍රියා කරන්නා කෙතරම් උත්සාහවත් පුද්ගලයෙක් වුවද විනාශයට පත්වීම වැළැක්විය නොහැක. මානය උමතුවක් හෙවත් පිස්සුවක් ලෙස අටුවාචාරින් වහන්සේ හඳුන්වා ඇත්තේ ද එහෙයිනි. අභිධර්ම පිඨකයේ විභංග ප්‍රකරණයෙහි මද 27 ක් දක්වා ඇත. එය මෙසේය. ජාති මදෝ:– මගේ ජාතිය ශ්‍රේෂ්ඨ අතර අන්‍ය ජාති පහත්ය මම උතුම් ජාතිකයෙකි. ආදි වශයෙන් ඇතිවන මත් බව මෙයින් අදහස් වේ. ගොත්ත මදෝ :- තමා අයත...

මානසික ආතතිය (Mental Stress & Tension)නිහඬ මාරයෙකි

Image
මානසික ආතතිය (Mental Stress)මෙය නූතන සමාජයේ දෛනික ජීවිතයේම එක්තරා අංගයක් ලෙස හැඳින්වීමද වරදක් නැත. එදිනෙදා ජීවිතය තුළදී අප විවිධ හේතූන්ගෙන් සුලබව මානසික ආතතියට පත් වේ. උදාහරණ ලෙස අධ්‍යාපනය, පේ‍්‍රමය, රැකියාව, විවාහය, මහලූ විය, යන අවධීන් දැක්විය හැකිය. මේ ආකාරයෙන් සැලකූ විට මා මුලින් සඳහන් කල ආකාරයට මානසික ආතතිය අපගේ ජීවිතය හා බද්ධව පවතින තත්වය කි. අද අප සියළු දෙනාට ජීවත් වීමට සිදුවී ඇත්තේ බොහෝ තරඟකාරී මෙන්ම කලබලකාරී පරිසරයක් තුළය. මෙය විශේෂයෙන්ම මානසික ආතතිය ඇතිවීමට බලපාන ප‍්‍රධාන සාධකයකි. ඔබ ජීවත්වන හෝ රැකියාව කරන පරිසරය තුළ නිරන්තරයෙන් මානසික ආතතිය ඇති කරවන සාධක පවතී ද? ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. එසේම මානසික ආතතියෙන් මිදීමට ඔබ අනුගමනය කරන ක‍්‍රම පිළිබඳවද සැලකිළිමත් වන්න. එය ඔබ ඉන් මිදීමට තබනා මූලික පියවර වේ. මෙම විවිධ හේතූන් නිසා මිනිසුන් මානසික ආතතියට පත්වීම අපට නොසලකා හැරීමට නොහැකිය. ඊට හේතුව මෙම තත්වය දිගුකාලීනව පැවතීම තුළින් මිනිසුන් විවිධ කායික හා මානසික රෝග වලට පමණක් නොව විවිධ ආබාධ වලටද ගොදුරු විය හැකි වීමයි. මානසික ආතතිය නිසා බහුලව හටගන්නා කායික රෝග අතර අධි රුධිර පීඩනය, ද...
Image
Are you in love.....?  How to know if you are ‘still’ in love?   It’s sometimes difficult to decide who is the one made for you. It is hard to accept sometimes, that the person you love is your soul mate. Ask yourself and see what your heart has to  say. Are you still in love? Do you feel happy for no particular reason these days? Does the mirror tell you of a glow on your face? Do you smile to yourself quite often these days? Have you suddenly realized that life is just so beautiful? Do you really feel you can’t live without that ‘someone’ in your life? Well then, you are in love… yes !! They say, ‘true love has no happy ending, because it never ends’. True that is. True love lasts for a lifetime, or probably even longer. He/she is the last person you think of before you sleep. The person is the last you want to say good night to.Though you are surrounded by a group of people, you are not in the discussion and think of what he/she must be doi...
Image
A person who truly loves you , is someone who sees the pain in your eyes.... While everyone else believes in the smile on your face.... ♥ සෑම කෙනෙක්ම ඔබගේ මුහුණේ දිස්වන සිනහව විශ්වාස කරද්දී, ඔබට සැබවින්ම ආදරය කරන පුද්ගලයා, ඔබගේ දෑසේ සැගව ඇති දුක සහ කදුල දකියි...
Image
Remember, you're braver than you believe, stronger than you seem, and smarter than you think..... ♥ මතක තබාගන්න, ඔබ විශ්වාස කරනවාට වඩා ඔබ හරිම නැණවත්... මතුපිටින් පෙනෙනවාට වඩා ශක්තිමත්... ඒ වගේම ඔබ හිතනවාටත් වඩා ඔබ ගොඩක් කඩිසරයි.....
Image
අතීතයේ සිදුවූ හිත් රිදවීම් සියල්ල අමතක කරන්න... නමුත් එම හිත් රිදවීම් වලින් ඔබ උගත් පාඩම් කවදාවත් අමතක කරන්න එපා... Forget what you hurt in the past.... But never forget what it taught you...
Image
Never Trust someone who Lies to you.... Never Lie someone who Trust you..... ♥ ඔබට බොරැ කියන කෙනෙක්ව කවදාවත් විශ්වාස කරන්න එපා.... ඒ වගේම, ඔබව විශ්වාස කරන කෙනෙක්ට කවදාවත් බොරැ කියන්න එපා...
Image
ශක්තිමත් වෙන්න, එවිට කිසිම කෙනෙකුට හැකි වන්නේ නෑ අපේ මනසේ නිදහස නැති කරන්න.... ♥ To be strong that nothing can disturb our peace of mind.... ♥
Image
ඔබට අවශ්‍යය සෑම දෙයක්ම ඔබේ ජීවිතයට ලබා දෙන්න කවදාවත් බ‍ය වෙන්න එපා....
වරදට සමාව ඉල්ලීමකදී ප්‍රධාන කරැණු 3ක් අන්තර්ගත වේ..... 1- මට සමාවෙන්න... 2- ඒක මගේ වැරැද්දක්... 3- ඒ වැරැද්ද නිවැරදි කරගන්න මම මොනවද කරන්න ඕනා....??? නමුත් බොහෝ පුද්ගලයන් සමාව ගැනීමේදී තෙවැනි කරැණ අමතක කරනු ලබයි..... ♥

THE ABC'S OF GENUINE HAPPINESS

Image
A ccept your reality. B e present. Be bold. C reate something exciting. D rink plently of water. Dance E xcersie daily. Eat fresh food. F eel your emotions. Face fear. G o outside and face nature. Give. H ug often. Help others. I ngnite you passions. J ump through your comfort zones. K iss passionately. Keep looking forward. L augh. Love. Learn to let go. M editate daily. Make goals. N ever give up on what you want. O wn a pet. Observe beauty. P ray. Paint. Play an instrument. Q uit a bad habit. Quiet your mind. R ead. Relax. Reinvent yourself. S mile. Sleep. Simplify. T ake power naps. Talk wisely. U nleash your strenghts. V ent. Visualize your dreams. W alk. Write. Watch the sunset. X erox your smile. Y ell less. Yield to your thoughts. Z ap negativity.

When You Truly Love Someone

Image
When you truly love someone, that person becomes part of you, they become your life, your everything....  They change you and they inspire you in so many different ways that are indescribable...... How do you let go of someone who has made such an impact on your life....????  How do you let go of the only thing that that keeps you going, keeps you strong...??? Loving someone with all you have is letting go of fear, it is growing up. Because when you love someone whole-heartedly, you let go of yourself- to live is to love- so how do you let go of someone you truly care about...???  The truth is... I don't think you can, I think no matter what happens, whether you are together or not, they are in your heart ...always....

ඔබත් කොන්දේ කැක්කුමෙන් (Low back pain) පීඩා විදින්නෙක්ද ?

Image
කොන්දේ කැක්කු ම යනු බොහෝ විට අප සියලු දෙනාම ජිවිතයේ යම් කිසි දවසක විදීමට සිදු වන වේදනාවකි .මන්ද වයස අවුරුදු 18 වැඩි සෑම 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුම කොන්දේ කකුමෙන් වේදනා විදි . කොන්දේ කැක්කුම් ආකාර දෙකකි 1. කෙටි කාලින කොන්දේ කැක්කුම 2. දිගු කාලින කොන්දේ කැක්කුම කෙටි කාලින කොන්දේ කැක්කුම යනු කුමක්ද ? මෙය මසකට වඩා අඩු කාලයක් පවතින කොන්දේ කැක්කුම මෙලෙස හදුන්වයි . මෙම තත්වය බොහෝ විට දවස් කිහිපයකින් අඩුවී යාමට පුළුවන . දිගු කාලින කොන්දේ කැක්කුම යනු කුමක්ද ? මාස 3ට වඩා කල් පවතින කොන්දේ කැක්කුම මෙලෙස හදුන්වයි . මෙම ලිපියෙන් ඉදිරියට පැහැදිලි කරනුයේ දිගු කාලින කොන්දේ කැක්කුම පිළිබදවය දිගු කාලින කොන්දේ කැක්කුමට හේතු මොනවාද ? දිගු කාලයක් අධික බර එසවීම . අධික ලෙස ව්‍යායාම කිරීම . අතීතයේදී කොදු ඇට පෙලට හානි වී තිබීම . අතීතයේදී කොදු ඇට පෙළ සම්බන්ධයෙන් ශල්‍යකර්ම කර තිබීම . අන්තර් කශේරුක මඩල් ලිස්සා යාම නිසා ස්නායු තද වීම කොන්ද ඉදිරියට , පියුපසට හෝ පැත්තට වක් වීම , ආතරයිටිස් ( රුමැටෝයිඩ් , සෝරැටික් )  ශරීරයට නුහුරු ක්‍රියාවක් නිසා ඇතිවන කොන්දේ කැක්කුම (උද : නිවැරදි ආකාරයෙන්...
Image
ආදරය ( Love ) ආදර‍ය කියන්නෙ හරිම පුදුම දෙයක්... කවදා හරි දවසක ඔබට එය දැනිලා තියෙනවද...?? ආදරය ගැන ඔබට හිතෙන්නේ මොනවද......?? එකතු වෙන්න අපේ { ආදරය(Love) } Face book පිටුවත් සමග.
Image
5 Reasons, As To Why God Uses Problems....????     T he problems that you face, will either defeat you or develop  you, depending on how, you respond to them.   Unfortunately, most people fail to see, as to how God wants to  use problems, for good causes, in their respective lives.  They react foolishly, and resent their  problems, rather than pausing to consider, as to what...