Friday, November 2, 2012


Are you in love.....? 


How to know if you are ‘still’ in love? 
It’s sometimes difficult to decide who is the one made for you. It is hard to accept sometimes, that the person you love is your soul mate. Ask yourself and see what your heart has to
 say. Are you still in love? Do you feel happy for no particular reason these days? Does the mirror tell you of a glow on your face? Do you smile to yourself quite often these days? Have you suddenly realized that life is just so beautiful? Do you really feel you can’t live without that ‘someone’ in your life?
Well then, you are in love… yes !!
They say, ‘true love has no happy ending, because it never ends’. True that is. True love lasts for a lifetime, or probably even longer.

He/she is the last person you think of before you sleep. The person is the last you want to say good night to.Though you are surrounded by a group of people, you are not in the discussion and think of what he/she must be doing.

Is there something that makes you wonder ‘do I still love him/her’. What is it after all? Is it lack of that spark, that magic, that chemistry you shared? Let’s make things simpler for you. 

Give an honest ‘yes’ or ‘no’ for each of the following. If it’s a ‘yes’ for a majority of them, well, yes, you are still in love then…

1) You want to look good for that person so that he/she notices you. You always have him/her in mind

2) You are eager to help the person in every little way you can and want to take all the effort to see him/her happy in life.

3) You think life is beautiful only because of his/her presence in your life.

4) A mere mention of the person’s name still makes you blush and smile.

5) You want the person around you all the time.

6) But if you find out that he/she likes someone else, you are ready to sacrifice…. and all of that for your love’s happiness.....

Tuesday, October 23, 2012

මං වෙනුවෙන් ඔබ නොහඩන බව මා දනිමි..... ඔබ වෙනුවෙන් හැමදාමත් මම අඩමි.... කෙදිනක වත් මුණ නොගැසුනත්.... පෙනෙන දුරින් නවතින්න.... :'(
අපි ආදරය කරන්න ඕන අපේ ආදරය කරදරයක් විදියට හිතන අයෙකුට නෙමෙයි...... ‍අපේ ආදරයට අපිටත් වඩා ආදරය කරන කෙනෙකුට.....

A person who truly loves you , is someone who sees the pain in your eyes.... While everyone else believes in the smile on your face.... ♥
සෑම කෙනෙක්ම ඔබගේ මුහුණේ දිස්වන සිනහව විශ්වාස කරද්දී, ඔබට සැබවින්ම ආදරය කරන පුද්ගලයා, ඔබගේ දෑසේ සැගව ඇති දුක සහ කදුල දකියි...

Remember, you're braver than you believe, stronger than you seem, and smarter than you think..... ♥
මතක තබාගන්න, ඔබ විශ්වාස කරනවාට වඩා ඔබ හරිම නැණවත්... මතුපිටින් පෙනෙනවාට වඩා ශක්තිමත්... ඒ වගේම ඔබ හිතනවාටත් වඩා ඔබ ගොඩක් කඩිසරයි.....

අතීතයේ සිදුවූ හිත් රිදවීම් සියල්ල අමතක කරන්න... නමුත් එම හිත් රිදවීම් වලින් ඔබ උගත් පාඩම් කවදාවත් අමතක කරන්න එපා...
Forget what you hurt in the past.... But never forget what it taught you...

Never Trust someone who Lies to you.... Never Lie someone who Trust you..... ♥
ඔබට බොරැ කියන කෙනෙක්ව කවදාවත් විශ්වාස කරන්න එපා.... ඒ වගේම, ඔබව විශ්වාස කරන කෙනෙක්ට කවදාවත් බොරැ කියන්න එපා...

ශක්තිමත් වෙන්න, එවිට කිසිම කෙනෙකුට හැකි වන්නේ නෑ අපේ මනසේ නිදහස නැති කරන්න.... ♥
To be strong that nothing can disturb our peace of mind.... ♥
ඔබට අවශ්‍යය සෑම දෙයක්ම ඔබේ ජීවිතයට ලබා දෙන්න කවදාවත් බ‍ය වෙන්න එපා....
තමන් ආදරය කරන අය එක්ක ඉන්න ලැබෙන අවස්ථාවන් නැති කර ගන්න එපා.... මොකද මේ ගෙවෙන කාලය නැවත ලබා ගන්න බෑ..... 
වරදට සමාව ඉල්ලීමකදී ප්‍රධාන කරැණු 3ක් අන්තර්ගත වේ.....

1- මට සමාවෙන්න...
2- ඒක මගේ වැරැද්දක්...
3- ඒ වැරැද්ද නිවැරදි කරගන්න මම මොනවද කරන්න ඕනා....???

නමුත් බොහෝ පුද්ගලයන් සමාව ගැනීමේදී තෙවැනි කරැණ අමතක කරනු ලබයි..... ♥
බලාපොරොත්තු සේරම නැති වුණාට පස්සේ, මම මගේ ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් තියාගෙන නෑ.... බලාපොරොත්තු වුණත් මම බලාපොරොත්තු වෙන්නේ, මගේ සතුට විතරයි...
ආදරේ නම් ආදරේ බව පෙන්වන්න..... ඉටු කළ නොහැකි නම් පොරොන්දු නොවී ඉන්න.... කඩ කරනවා නම් බලාපොරොත්තු නොදී ඉන්න.... හැර යනවා නම් හදවතට මේ තරම් ලං නොවී ඉන්න...
විශ්වාසය, මිතුදම, බැදීම, පොරොන්දු සහ හදවත යන අවස්ථා 05 කිසිවිටෙකත් නොබිදින්න.... ඒවා බිදුණු පසු කිසිදු හඩක් නොනැගුවද, සියල්ලටම වඩා රිදෙනු ඇත.... ♥
හැම වෙලාවකම අපේ දුකකදී , කරදරයකදී අපේ ළග ඉදලා, වචනයකින් හරි අපේ ප්‍රශ්න විසදන්න උදවු කල, අපෙන් ඈත්වුණ පුද්ගලයන්ගේ වටිනාකම අපිට හොදින් දැනෙන්නේ...... අපිට දුකක් කරදරයක් වුණ වෙලාවක අපිට වචනයකින් වත් උදවු කරන්න කවුරැත් නැති වුණාම තමයි....
බො‍හෝ පුද්ගලයන්ට ආදරේ කියන්නේ මොකද්ද කියල තේරුමක් නැහැ..... ගොඩක් මිනිස්සු තමන්ගේ කසාද බදින වයස ආවම කව්රු හරි හොයාගෙන විවාහ ‍වෙනවා.... 

කොල්ලෙක්නම් ඒ ගැහැණු ළමයා කොච්චර ලස්සනද බලනවා.... කෙල්ලෙක්නම් ඒ කොල්ල කොච්චර සල්ලිකාරයෙක්ද බලනවා.... කීයෙන් කී දෙනාද අවංකව ආදරේ කරලා එකිනෙකාව තෙරුම් අරන් කසාද බදින්නේ... 

කරුණාකරලා ලස්සනටවත්, සල්ලිවලටවත් ආදරේ කරන්න එපා....... එකෙන් උරුම වෙන්නේ දුක විතරමයි...... 
හොද පුතෙක් වුන කෙනෙක්,.... හොද ආදරවන්තයෙක් වේවි.... හොද දුවෙක් වුන කෙනෙක්.... හොද ආදරවන්තියක් වේවි...... හොද දුවෙක්,හොද පුතෙක් එකතු වෙලා හැදෙන පවුල..... ආදරයෙන් පිරිල ඉතිරිලා යාවි.......

මං තරම් ජීවිතේ ගැන කලකිරුණු කෙනෙක්....මට වගේ ජීවිතේ එපා වුණු කෙනෙක්.... හිතින් විදවන කෙනෙක්....තව කොහේවත් ඉදීද මන්දා....
ඒත්........
මම තරම් ලොකේට පේන්න හිනාවෙන කෙනෙක්...තව නෑ කියන එකනම් මම හොදටම දන්නවා...ඒත් මම හිනාවෙන වෙලාවට කවුරැත් හිතන්නෙ නෑ....මම දුකින් ඉන්නෙ කියලා.....මම කැමති කාටවත් නොපෙනෙන්න අඩන්න.....මම වගේම මට මුණගැහෙන ඔබටත් මම කියන්නේ...
අඩන්න කාටවත් නොපෙනෙන්න...ඒත් හිනා වෙන්න,මුළු ලෝකයටම පේන්න...
කිසිවෙකුගේ හැගීම් සමග සෙල්ලම් කරන්න එපා...... ඉන් ඔබ ඔහු හෝ ඇය සමග ඇති කර ගන්න තරගයෙන් ජය ගනීවි.... නමුත්, ඔබ එම පුද්ගලයාව ජීවිත කාලය පුරාම අහිමි කර ගනීවි....
ඔයා මට ආදරේ කරනකොට මම ඔයාට ආදරේ නෑ....... මම ඔයාට ආදරේ කරනකොට ඔයා මට ආදරේ නෑ...... :(
අපේ හිතට තදින්ම දැනුන කෙනෙක්ව අමතක කරනවා කියන්නේ හුගක් අමාරු දෙයක්..... ඒ දේ අමතක කරනවා කියලා සිතන වාරයක් වාරයක් පාසා, නැවත නැවතත් එය අපේ මතකයේම රැදෙනවා.... 

බොහොමයක්‌ ආදරවන්තයන් සර්ව සම්පූර්ණ වූ සුන්දර ආදරයක්‌ හැම විටම බලාපොරොත්තු වෙනවා.... දෙදෙනාගේම අදහස්‌, සිතුම් පැතුම් හරියටම ගැලපෙන්න ඕන කියලත් හිතනවා..... නමුත් ආදරයේ යථාර්ථය එය නොවේ.....
සිත බලාපොරොත්තු වන පරිද්දෙන් සියයට සියයක්‌ම අනිත් කෙනාගෙන් ආදරය බලාපොරොත්තු වෙන්න එපා..... හිමි වූ ආදරය අවබෝධයෙන් තව තවත් ශක්‌තිමත් බැඳීමක්‌ බවට පරිවර්තනය කරගන්න උත්සාහ ගන්න, එවිට ඔබේ සිත බලාපොරොත්තු වන සියයට සියයක්‌ම ආදරය ඔබට හිමි වනු ඇත..... ♥ 


ඔබ ආදරයෙන් ජය ලැබුවොත්     - ඔබ ඔබේ ජීවිතය ජය ගනු ඇත.......
ආදරයෙන් පැරදුනහොත්  - ඔබ මුලු ලොවම ජය ගනු ඇත...... ♥


අපේ ජීවිතයේදී අපි කරන දේවල් වල ප්‍රතිඵලයක් තියේවිද , නැද්ද කියන එක රඳා පවතින්නේ අපි ඒ දෙස බලන ආකාරය අනුවයි. අපි අපේ සම්පූර්ණ ධෛර්යය යොදවල අපේ හදවත ''හරි'' කියන දේ නොකෙරුවොත් යම් දවසක අපි ඒ දේ නොකිරීම ගැන පසුතැවෙන්න සිදු වේවි.....

ඕනෑම අයෙකුට ''මම ඔයාට ආදරෙයි'' යන්න පැවසිය හැක.... නමුත් එය හදවතින් නොපවසයි.... එම නිසා යම් පුද්ගලයෙකු ඔබට ''ආදරෙයි'' යන්න පැවසූ විට නොව, යම් පුද්ගලයෙකුගෙන් ඔබට 'ආදරය දැනෙනා විට' පමණක් විශ්වාස කරන්න.... ♥

Monday, October 22, 2012

සිත් රිදවීම්.....


අප කරන සිත් රිදවීම් වලින් රිදෙන්නේ අපට සැබෑවටම ආදරය කළ අයෙකුට පමණකි.... ඔබට රිදේවි යැයි මා කිසිදා නොසිතමි.... ඔබේ සතුට ළඟ මා සැමදා සතුටුවෙමි..... නමුත්, මතුයම් දිනෙක මෙමා නිසලව පොලොව මත සැතපෙන විටදී...... සෙනෙහසින් මා කරා පියමැන මේ දෙය කනට ළංව කියනු මැනවි.."මේ ලොව ඔබ හට වඩාම පෙම් බැදී, ඔබහට  ජීවිතය කැපකල, ඔබට පමණක්ම ආදරය කළ හදවත හිමි මා හට බව......"

I've Learned.....

As I've grown, I've learned several things. Life is full of disappointments & people you trusted will sooner or later let you down. I've learned that often those you love will love someone else & there's only one way to fall; fast & hard. I've learned that out of thousands of smiles, it takes one to touch your heart. I've found that words can be deceiving, but the truth always lies in a person's eyes.

I've learned that everything can change in the blink of an eye & tears often come without invitation. I've learned crying can make us stronger & there is never too much love to go around. I've learned that prejudice helps no one & that weapons don't hurt people, people hurt people.

I've learned sticks & stones may leave cuts and bruises but harsh words leave scars. I've found that every time you give someone a piece of your heart, it's a piece that you will never get back. I've learned the past is meant to be put behind us & we can't dwell on regrets, for what's done is done.

I've learned that trusting yourself is the first step & that forgiving is remembering that helps your own heart more then theirs. I've found that family isn't always blood & everyone is someone's hero. I've learned life is unexpected & that God can do anything.

I've learned some things aren't meant to be understood & that only time heals. I've found that imagination is our greatest gift & that we are meant to dream for a reason.

I've learned it is never too late to fall in love & that being "beautiful" is all on the inside. Mistakes are our best teachers & everything happens for a reason. Only then can you live life to it's full & true potential.

මගේ ආදරය



සමහර විට මට වඩා හොද කෙනෙක් ඔයාට ලැබේවි, ඒත් මං තරම් ඔයාට ආදරය කරන කෙනෙක් නම් නොලැබේවී..... ඔයා එදාට මගේ හිත තේරුම් ගනීවී..... අවාසනාවකට එදාට ඔයාව සනසන්නවත් මම නැතිව ඉදීවී.....

වැස්ස


මේක නම් වැස්සක් නෙවේ... එලියට එන වෙලාවට තමා හෙණ ගහ ගහ වහින්නේ....ලෝක විනාස වෙන්න කලින් අකුණක් ගහල ඉවර වෙයි වගේ.... :D වැස්ස නැති වුණාමත් එපා වෙනවා... වැස්ස වැඩි වුණත් කරදරයි..... :/ 

ll ජීවිතය ll


ජීවිතය යනු ලැබුනු හොඳ අවස්ථාවකි, ඉන් වැඩක් ගන්න.... 
ජීවිතය ලස්සනයි, එයට සලකන්න.... 
ජීවිතය යනු සිහිනයකි, එය සැබෑ කරගන්න... 
ජීවිතය යනු අභියෝගයකි, එයට මුහුණ දෙන්න... 
ජීවිතය යනු රාජකාරියකි, එය ඉටු කරන්න... 
ජීවිතය යනු ක්රීඩාවකි, එය සෙල්ලම් කරන්න... 
ජීවිතය යනු පොරොන්දුවකි, එය ඉෂ්ඨ කරන්න... 
ජීවිතය දුකයි, එය  පරදවන්න... 
ජීවිතය යනු ගීතයකි, ගායනා කරන්න... 
ජීවිතය යනු ඛේදවාචකයකි, එයට මුහුණ දෙන්න... 
ජීවිතය යනු අවදානමකි, එයට අභියෝග කරන්න... 
ජීවිතය යනු වාසනාවකි, එය ලබා ගන්න... 
ජීවිතය යනු මහා අනර්ඝ වස්තුවකි, එය විනාශ නොකරන්න... 
ජීවිතය යනු ජීවිතයි, ඒ වෙනුවෙන් සටන් කරන්න...




Saturday, September 1, 2012

මා අතැර ගියදා....




පතන්නට කිසිවක් නොමැතිවුදා මා ඔබව පැතුවෙමි...... ඔබ මා අතැර ගියදා පතන්නට කිසිවක් මා හට නොමැතිවිණි..... එදා මා ආදරය කළ මට ආදරය කළ ඔබ මුණගැසුනු විට මා තුටින් සිනාසුනෙමි..... එහෙත් අද මා ආදරය කරන මට ආදරය නොකරන ඔබ වන් අන්සතු වස්තුවක් වු ඔබ දුටුවිට පෙර මෙන් සිනාසීමට මට නොහැක..... ඔබ සිතාවි මා ආඩම්බරයි කියලා..... ඔයාව රිදවන්න හදනවා කියලා..... නැහැ..... කවදාවත්ම නැහැ..... මන්ද..... අප කරන සිත් රිදවීම්වලින් රිදෙන්නේ අපට සැබෑවටම ආදරය කළ අයෙකුට පමණක් නිසාය...... ඔබට රිදේවියැයි මා කිසිදා නොසිතමි...... ඔබේ සතුට ළඟ මා සැමදා සතුටුවෙමි..... 

නමුත්... මතුයම් දිනෙක මෙමා නිසලව පොලොව මත සැතපෙන විටදී...... සෙනෙහසින් මා කරා පියමැන මේ දෙය කනට ළංව කියනු මැනවි...... "මේ ලොව ඔබ හට වඩාම..... බැදී ජීවිතය කැපකල හදවත හිමි මා හට බව......"



Friday, August 10, 2012

අවාසනාවන්ත ආදරය සහ අවාසනාවන්ත ආදරය



Monday, July 16, 2012

THE ABC'S OF GENUINE HAPPINESS

Accept your reality.
Be present. Be bold.
Create something exciting.
Drink plently of water. Dance
Excersie daily. Eat fresh food.
Feel your emotions. Face fear.
Go outside and face nature. Give.
Hug often. Help others.
Ingnite you passions.
Jump through your comfort zones.
Kiss passionately. Keep looking forward.
Laugh. Love. Learn to let go.
Meditate daily. Make goals.
Never give up on what you want.
Own a pet. Observe beauty.
Pray. Paint. Play an instrument.
Quit a bad habit. Quiet your mind.
Read. Relax. Reinvent yourself.
Smile. Sleep. Simplify.
Take power naps. Talk wisely.
Unleash your strenghts.
Vent. Visualize your dreams.
Walk. Write. Watch the sunset.
Xerox your smile.
Yell less. Yield to your thoughts.
Zap negativity.

When You Truly Love Someone



When you truly love someone, that person becomes part of you, they become your life, your everything....

 They change you and they inspire you in so many different ways that are indescribable...... How do you let go of someone who has made such an impact on your life....???? 

How do you let go of the only thing that that keeps you going, keeps you strong...??? Loving someone with all you have is letting go of fear, it is growing up. Because when you love someone whole-heartedly, you let go of yourself- to live is to love- so how do you let go of someone you truly care about...??? 

The truth is... I don't think you can, I think no matter what happens, whether you are together or not, they are in your heart ...always....

Sunday, July 15, 2012

මගේ ආදරය



ඔයා මාව දාලා ගිහින්, අපේ ආදරය නිළ වශයෙන් නැති වෙලා අදට සතියක් වෙනවා... 


ඒත් දෙවියනේ... මම ඔයාව, ඒ මතකයන් අමතක කරන්නේ කොහොමද... හැමෝටම පේන්න හිනා වෙලා මම කොච්චර නම් හිත යටින් අඩනවාද කියලා දන්නේ මමම විතරයි... අනේ ඔයා ආයෙම මට කතා කරනකල් මම මග බලාගෙන ඉන්නවා.... මම දන්නවා කවදා හරි දවසක ඔයා මාව හොයාගෙන එනවා කියලා.....


ඔයාට දුන්න මේ හිත මට වෙන කෙනෙක්ට දෙන්න බැහැ... මම කවදාවත් එහෙම දෙයක් කරන්නෙත් නෑ....







Wednesday, July 11, 2012

ඔබත් කොන්දේ කැක්කුමෙන් (Low back pain) පීඩා විදින්නෙක්ද ?

කොන්දේ කැක්කුම යනු බොහෝ විට අප සියලු දෙනාම ජිවිතයේ යම් කිසි දවසක විදීමට සිදු වන වේදනාවකි .මන්ද වයස අවුරුදු 18 වැඩි සෑම 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුම කොන්දේ කකුමෙන් වේදනා විදි .

කොන්දේ කැක්කුම් ආකාර දෙකකි
1. කෙටි කාලින කොන්දේ කැක්කුම
2. දිගු කාලින කොන්දේ කැක්කුම


කෙටි කාලින කොන්දේ කැක්කුම යනු කුමක්ද ?
මෙය මසකට වඩා අඩු කාලයක් පවතින කොන්දේ කැක්කුම මෙලෙස හදුන්වයි . මෙම තත්වය බොහෝ විට දවස් කිහිපයකින් අඩුවී යාමට පුළුවන .

දිගු කාලින කොන්දේ කැක්කුම යනු කුමක්ද ?
මාස 3ට වඩා කල් පවතින කොන්දේ කැක්කුම මෙලෙස හදුන්වයි .

මෙම ලිපියෙන් ඉදිරියට පැහැදිලි කරනුයේ දිගු කාලින කොන්දේ කැක්කුම පිළිබදවය

දිගු කාලින කොන්දේ කැක්කුමට හේතු මොනවාද ?
  • දිගු කාලයක් අධික බර එසවීම .
  • අධික ලෙස ව්‍යායාම කිරීම .
  • අතීතයේදී කොදු ඇට පෙලට හානි වී තිබීම .
  • අතීතයේදී කොදු ඇට පෙළ සම්බන්ධයෙන් ශල්‍යකර්ම කර තිබීම .
  • අන්තර් කශේරුක මඩල් ලිස්සා යාම නිසා ස්නායු තද වීම කොන්ද ඉදිරියට , පියුපසට හෝ පැත්තට වක් වීම , ආතරයිටිස් ( රුමැටෝයිඩ් , සෝරැටික් ) 
  • ශරීරයට නුහුරු ක්‍රියාවක් නිසා ඇතිවන කොන්දේ කැක්කුම (උද : නිවැරදි ආකාරයෙන් අසුන් නොගැනීම ) 
දිගු කාලින කොන්දේ කැක්කුමට වැඩි පුරම භාජනය වන්නේ කවුරුන්ද ? 
  • ඔබ අවුරුදු 30 ට වැඩ වැඩි නම්, 
  • අධික ලෙස බර නම් , 
  • ගැබ්බර නම්, 
  • නිවැරදිව ව්‍යායාම නොකරන්නේ නම්, 
  • මානසික අත්තියෙන් පෙළෙන්නේ නම්, 
  • අධික ලෙස බර ඉසිලීම වැනි ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ නම්, 
  • දුම් බිමට ඇබ්බැහි වී සිටින්නේ නම්.
රෝග ලක්ෂණ මොනවාද ?
මෙම කොන්දේ කැක්කුම දැනෙන්න ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ එය, සුළු කැක්කුමක් ලෙස ඉතා තද කැක්කුමක් ලෙස කොන්ද දැවිල්ලක් ලෙස කකුල් හිරි වැටීමක් / පන නැති කමක් ලෙස යන ආකාරවලින් විවිද පුද්ගලයන්ට දැනේ

පහත රෝග ලක්ෂණ පවතී නම් දරුණු රෝගී තත්වයක් පෙන්නුම් කරයි ඒ බැවින් වෛද්‍යවරයකු හමුවිම අනිවාර්යයෙන්ම කල යුතුය.
  1. මෑත කාලිනව තද බල ලෙස කොදු ඇට පෙලට අනතුරක් සිදුවූ යේ නම්
  2. වයස අවුරුදු 50 ට වඩා වැඩි නම් 
  3. මෑත කාලිනව සීග්‍රයෙන් බර අඩු වන්නේ නම් 
  4. උණ පවතින්නේ නම් 
  5. මිට ඉහත කිසියම් පිලිකා තත්වයක් තිබුණේ නම් 
  6. දෙපා හිරි වටේ නම් 
  7. දෙපා පන නැති වේ නම් 
  8. ආහාර අරුචිය ඇත්නම් 
  9. මුත්‍ර අඩස්සිය ඇත්නම් 
  10. මුත්‍ර නොදැනීම පිට වේ නම් 
  11. ආහාර අරුචිය ඇත්නම් 
රෝගය හදුනාගැනීම සදහා කරන වෛද්‍ය පරීක්ෂණ මොනවාද ?
  1. සම්පුර්ණ රුධිර වාර්තාව ( ‍Full blood count / FBC ) 
  2. ESR වාර්තාව (ESR Report ) 
  3. කොදු ඇටපෙලේ එක්ස් කිරණ වාර්තාව( X – Ray of lumbar area ) 
  4. කොදු ඇටපෙලේ සි .ටි වාර්තාව (C.T Scan) 
  5. M R Iවාර්තාව( M.R.I Scan) 
මෙම සියලුම පරීක්ෂණ කිරීමට අවශ්‍ය නොවන අතර, ගැලපෙන පරීක්ෂණය වෛද්‍යවරයා විසින් තෝරා ගනු ලැබේ .

ප්‍රතිකාර ක්‍රම මොනවාද ?
  1. ගෙදරදී කල හැකි ප්‍රතිකාර අයිස් වලින් තැවීම 
  2. උණු දෙයකින් ( උණු වතුර ) තැවීම 
  3. වේදනාව එන ස්ථානය සම්භාහනය කිරීම 
  4. ඖෂධිය ප්‍රතිකාර 
මුඛ මාර්ගයෙන් ගනු ලබන ඖෂධ
  1. පැරසිටමෝල් 1 g දවසට 3 න් වරක් 
  2. ඉබුයෝප්රෝෆෙන් 400mg ම දවසට තුන් වරක් 
  3. ඩයික්ලෝෆෙනක් සෝඩියම් 50mg දවසට 3 න් වරක් 
ආලේපන
ඩයික්ලෝෆෙනක් සෝඩියම් අලේපනය (මෙය කැක්කුම ඇති ස්ථානයේ අලේප කරනු ලැබේ )

වෙනත් ප්‍රතිකාර ක්‍රම
චීන කටු චිකිත්සාව

උපුටා ගැනීම - ඉරිදා ලක්බිම


Wednesday, May 23, 2012



ආදරය ( Love )





ආදර‍ය කියන්නෙ හරිම පුදුම දෙයක්... කවදා හරි දවසක ඔබට එය දැනිලා තියෙනවද...??

ආදරය ගැන ඔබට හිතෙන්නේ මොනවද......??





එකතු වෙන්න අපේ {ආදරය(Love)} Face book පිටුවත් සමග.












5 Reasons, As To Why God Uses Problems....????
 
 
The problems that you face, will either defeat you or develop you, depending on how, you respond to them.  Unfortunately, most people fail to see, as to how God wants to use problems, for good causes, in their respective lives.  They react foolishly, and resent their problems, rather than pausing to consider, as to what benefits, they might bring. 

 Here are five ways, that God wants to use the problems, in your life:- 
 
 
1.God Uses Problems, To DIRECT You
Sometimes, God must light a fire under you, to get you moving.  Problems often point us, in new directions, and motivate us, to change.  Is God trying, to get your attention?  Sometimes it takes
a painful situation, to make us change, our ways.  
 
 
2. God Uses Problems, To INSPECT You 
People, are like tea bags.  If you want to know, as to what is inside them, just drop them, into hot water!  Has God tested your faith, with a problem?  What do problems reveal, about you?  When you have many kinds of troubles, you should be full  of joy; because you know that these troubles, test your faith; and this will give you, patience." 
 
 
3. God Uses Problems, To CORRECT You 
S ome lessons we learn only through pain and failure.
It's likely that as a child your parents told you not to touch a hot stove.
 But you probably learned by being burned. Sometimes we only learn
the value of something... health, money, a relationship. ..
by losing it. "It was the best thing that could have happened to me,
for it taught me to pay attention to your laws."  
 
 
4. God Uses Problems To PROTECT U
A problem can be, a blessing in disguise, if it prevents you from 
being harmed, by something more serious.  Last year, a friend of mine 
was fired from his job, only for having refused to do, something unethical, that his boss 
had asked him, to do.  That friend's unemployment, was a problem, but that 
itself saved him, from being convicted and sent to prison, a year 
later; when the 
actions of the M
anagement of his previous office, were eventually discovered. 
"You intended to harm me, but God intended it for good... 
 
 
5. God Uses Problems, To PERFECT You 
Problems, when responded to correctly, are character builders.
God, is far more interested in your character, than in your comfort.  
Your relationship with God, and your character, are the only two 
things that you are going to take with you, into eternity.
 "We can rejoice, when we run into problems.  T
hey help us learn, to be patient.  Patience, develops strength of 
character, in us; and helps us trust God more, each time that we use it, until finally our hope and faith, are strong and steady."  
God, is at work in your life, even when you do not recognize it, or understand it.  But it is much easier and more profitable, when you cooperate, with Him.
 
 
 
"Success can be measured, not only in achievements, but in lessons learned, lives touched, and moments shared, along the way"